2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ඔක්තෝම්බර් 26 වැනිදා සිට බලාත්මක බව නිවේදනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ, නව සිල්ලර සැපයුම්කරුවන්ට මෙම වසර අවසානයේ දේශීය වෙළෙඳපොළට ඇතුලුවීමට අවසර හිමිවනු ඇති බවය.