පුවත්

එස්.එම්.ට තඹුත්තේගම දී හූ සංග්‍රහයක්

Published

on

ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් සහ මන්ත්‍රී අජන්ත යන මහත්වරුන්ට ගම්වාසීහු අද (02) දැඩි විරෝධයක් එල්ල කළහ.

මේ පිරිස රැස් කර ඇත්තේ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරන බව සඳහන් ජල පිරිපහදු ඒකකයක් පටන්ගැනීමට අදාළ කටයුතු සඳහා බව පවසමිනි.

පැමිණ සිටි පිරිස ඇමතීමට නැගී සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාට ජනතාව හූ තබා ඊට බාධා කළ අයුරු එහි සිටි අයකු ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණේ මෙසේය.

Trending

Exit mobile version