පුවත් ඔක්කොටම කලින් 2025 නව වසර කිරිබාතියට උදාවෙයි Published 5 months ago on December 31, 2024 By editor 2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්විය. ශ්රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය. පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි. සබැඳි වීඩියෝ: Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි