පුවත්

ඔටෝමැටික් මුද්‍රණ යන්ත්‍රයේ හිසවැදී තරුණයෙක් මරුට

Published

on

වස්කඩුව ඇගළුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ  මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටීමෙන් අද (03) අළුයම  තරුණයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

වස්කඩුව පොකුණ වත්ත පාරේ පිහිටි රෙදිපිළි නිශ්පාදන ආයතනයක මුද්‍රණ යන්ත්‍රයක පිරිසිදු කිරීම්වල නියැලී සිටී අයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කිය.

අනතුර අද අළුයම 3 ට සිදුව ඇති අතර, කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බව සදහන් වේ. 

Trending

Exit mobile version