පුවත් ඔන්ලයින් පනත ගැසට් කරයි Published 1 year ago on February 2, 2024 By editor මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්රය නිවේදනය කර තිබේ. පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි. ඉකුත් 24 වැනිදා මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! කලා22 hours ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්