පුවත් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි! Published 2 years ago on February 3, 2023 By editor කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද (03) අලුයම ස්වර්ගස්ථ විය.උන්වහන්සේ ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසුවිය. අවමංගල්‍ය කටයුතු පසුව දැනුම්දීමට නියමිතය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්10 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!