පුවත්

ඕස්ට්‍රේලියාවෙන් ගුවන් හමුදාවට බීච්ක්‍රාෆ්ට් යානයක්

Published

on

ඕස්ට්‍රේලියාව විසින් බීච් ක්‍රාෆ්ට් කිං එයාර් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ.

එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතය.

Trending

Exit mobile version