කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ කවුන්ටර අද (24) සවස සිට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම පියවර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශය පරිදි ගෙන තිබේ.