පුවත්

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට

Published

on

සමාජ ක්‍රියාකාරියෙකු වන පියත් නිකේෂලට අද (10) සවස ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සබැඳි පුවත් :

කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති අරගලකරුවෙක්ව කඩුවකින් කපයි!

Trending

Exit mobile version