පුවත්

කතානායකගෙන් දේශබන්දු තනතුරෙන් පහ කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද  පාර්ලිමේන්තුවට

Published

on

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට අද (08 වැනිදා) සවස ඉදිරිපත් කෙරේ.

ඊට පෙර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.

Trending

Exit mobile version