පුවත්

කල්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Published

on

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් කොමිසමේ තීරණයකට අනුව ඔහුගේ වැඩ තහනම් කර ඇත.

පසුගිය 13දා නීතිඥයෙකු ගේ මාර්ගයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු 06දා කැඳවීමට නියම කෙරුණි.

Trending

Exit mobile version