පුවත් කස්මිරා ට ලෝක ළමා සාම සමුළුවේදී ජය Published 2 years ago on August 7, 2023 By editor ජපානයේ තෝකියො නුවර පැවති සිව්වැනි ලෝක ළමා සාම සමුළුවේ ( 4th Children’s World Peace Summit) විශිෂ්ඨතම සාම ත්‍යාගය දිනාගැනීමට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය සමත්වී තිබේ. එහි ත්‍යාගය දිනාගැනීමෙන් අනතුරුව ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත්තාය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!