ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව රෙගුලාසියකට අද අත්සන් තබා ඇත.
ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 03) දින අත්සන් කිරීම සිදුවිය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී මෙම අත්සන් තැබීම සිදුකරන ලදී.