පුවත්

කාලගුණය තවත් ‌උණුසුම් වෙයි!

Published

on

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා උණුසුම් කාලගුණික තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Trending

Exit mobile version