පුවත් කිරිපිටි තවත් 100කින් නග්ගයි! Published 2 years ago on December 9, 2022 By editor ආනයනික කිරිපිටි ග්‍රෑම් 425ක පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසයි. මේ අනුව ආනයනික ග්‍රෑම් 425ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද (09දා) සිට ක්‍රියාත්මක වෙයි. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago දිවයින පුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක් පුවත්6 days ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්2 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි විදෙස්5 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්6 days ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.