පුවත්

කිසිම ජනපති අපේක්ෂකයෙකුට සහය දෙන්න තීරණය කරලා නෑ – මෛත්‍රී

Published

on

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වී සිටින කිසිඳු අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදීමට තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (16) දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ.

සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය :

Trending

Exit mobile version