පුවත්

කුමාර වෙල්ගමට එළවළු වෙළෙන්දෙක් ගහලා!

Published

on

හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය පවසයි.

මතුගම නගරයේ එළවළු වෙළෙඳසලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව මන්ත්‍රීවරයාට මෙසේ පහරදී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදීම සිදුකල පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

Trending

Exit mobile version