පුවත්

කුරුණෑගල මහ නගර සභාවේ බලය සජබය අතට ගනියි!

Published

on

කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරීපත්ව තිබේ.

නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේද අරුණ ශාන්ත මහතා එම ධුරය සඳහා තේරී පත්ව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 6ක් පමණය.

Trending

Exit mobile version