පුවත්

කොම්පැනි තනතුර නිසා හුලංගමුව මුදල් අමාත්‍යංශ ලේකම්කම අත්හරියි

Published

on

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන මහතා ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා නම්කර සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇතැයි පැවසේ.

Trending

Exit mobile version