පුවත්

කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

Published

on

කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබේ.

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි වාර්තා වේ.

ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට එහි ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Trending

Exit mobile version