දිවයිනට බලපාන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසිය පවසයි.
බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතී.
කෙසේ වෙතත් ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග වලට මේ වන විට රථ වාහන තදබදයක් ඇතිව බවයි වාර්තා වේ.