පුවත් කොළඹ ප්රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් Published 1 year ago on February 16, 2024 By nipuni හෙට (17) ප.ව. 5.00 සිට අනිද්දා (18) පෙ.ව. 9.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්7 days ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්රභේදය ලංකාවේත්