පුවත් කොළඹ වරාය ඇතුලේ අයෙක් මරුට! Published 5 months ago on January 18, 2025 By editor කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. තුවාලකරු මේවනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 week ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්4 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්1 week ago “ජනාධිපතිතුමනි, අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ” (වීඩියෝ) පුවත්1 week ago ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්