Connect with us

පුවත්

කෝප් – කෝපා සාමාජිකයන් නම් කරයි

Published

on

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්) කමිටුවට සාමාජිකයින් අද (22) පත්කෙරුණි.

ඒ අනුව, කෝපා කමිටුවට පත්වූ සාමාජිකයින් : මොහාන් ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන්, ආචාර්ය සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, එස් බී දිසානායක, තිස්ස අත්තනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාවුල්ලා, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, සරත් වීරසේකර, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, වඩිවෙල් සුරේෂ්, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, ජයන්ත කැටගොඩ, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, මේජර් ප්‍රදීප් උදුගොඩ, ඉසුරු දොඩංගොඩ, ශානක්‍යන් රාසපුත්‍රම්, සහන් ප්‍රදීප්, ඩී. වීරසිංහ හා ආචාර්ය හරිනි අමරසූරිය

මේ අතර, කෝප් කමිටුවට පත්වූ සාමාජිකයින් : ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී. වී. චානක, ශාන්ත බණ්ඩාර, අනුර දිසානායක, නීතිඥ රවුෆ් හකීම්, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, ජයන්ත සමරවීර, එස්. එම්. එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, රෝහිණි කුමාරි විජේරත්න චමින්ද වි‍ජේසිරි, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ, මහාචාර්ය  රංජිත් බණ්ඩාර සහ මහාචාර්ය චරිත හේරත්

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved