තම කල්ලිය විසින් රට පුරාම මිනීමැරුම් 39 ක සංඛ්‍යාවක් පසුගිය කාලය පුරා සිදු කර ඇති බවට ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශ මත තහවුරු වී ඇතැයි වාර්තා වේ.
ඒ සියල්ල සංජීවගේ අනුදැනුම මත සිදුවූ දේවල් බවත්, ඇතැම් ඒවා පළිගැනීම් බවත්, සමහර ඒවා කොන්ත්‍රාත් බවත් එම පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පැවසේ.
මේ වන විට සංජීව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි.