පුවත්

ගල්අඟුරු නෞකාවක් අද දිවයිනට

Published

on

නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (1) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, දකුණු අප්‍රිකාවේ සිටි මෙරටට පැමිණෙන බවත්, එහි ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගෙන එන බවයි.

මේ අතර පසුගිය දා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා විය.

ඒ අනුව සතියට එක බැගින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2.2ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Trending

Exit mobile version