කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ විදුලි උපකරණ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නක් ගිනි නිවන හමුදාව විසින් පැව කිහිපයක් වෙහෙසවීමෙන් පසුව මේවන විට නිවා දමා තිබේ.
විදුලි උපකරණ ඇතුළු දැ ගබඩා කර තිබූ එම ගබඩාවේ මහල් දෙකටම ගින්නෙන් විශාල හානියක් සිදුව ඇත.
එම ගින්න හේතුවෙන් එම ප්‍රදේශයට පැය කිහිපයක් විදුලිය ද විසන්ධි කර තිබිණි.