පුවත්

ග්‍රෑන්ඩ්පාස් හිදී ‘මන්න කන්නා’ ට වෙඩි

Published

on

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් හි නවගම්පුර ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මන්න කන්නා’ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුන්න තුවක්කුකරුවෙකු අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරුගේ අතට සහ හිසට වෙඩිවැදී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Trending

Exit mobile version