පුවත්

රත්මලානේ වෙඩි තැබීමකින්  අයෙක් මරුට

Published

on

රත්මලාන දුම්රියපොළ අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ , ඊ (21) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (21) රාත්‍රී 9.45ට පමණයි.

Trending

Exit mobile version