පුවත්

ගෑස් පෝලිම් හැටන්වලින් දළුදායි !

Published

on

දින ගණනාවක් තිස්සේ යළිත් ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බව හැටන් නගරයේ පාරිභෝගිකයින් පවසයි.

මේ හිඟයට හේතුව හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයින්ට ලිට්‍රෝ සමාගම විසින් දැනට මාසයක පමණ කාලයක සිට සීමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාදීම නිසා බව පැවසේ.

අද (26) දින ලිට්‍රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයින්ට ගැස් තොග බෙදාහරින බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ගෘහස්ථ ගැස් සිලින්ඩර රැගෙන අලෙවිසැල් වෙත පැමිණ පොලිම් ගැසී සිටියේය.

Trending

Exit mobile version