පුවත්

ගුරු ඇඳුම වෙනස් කරන්නෑ – සුසිල්

Published

on

රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය විසින් දැඩි ලෙස විරෝධයක් පළ කර තිබුණි.

සබැඳි පුවත්

ගුරුවරියන්ට පහසු ඇඳුමකින් පාසල් එන්න දෙන්න – ස්ටාලින්

Trending

Exit mobile version