දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී අද (09) පස්වරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙළ කපා මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ නිවෙස කරා යමින් සිටියමේදී මෝටර් රථයකින් ආ පිරිසක් මෙම අපරාධය සිදුකර තිබේ.
බරපතල තුවාල ලබා සිටි නිලධාරිනිය වෑතර රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වේ.
මියගොස් ඇති නිලධාරිනිය 39 හැවිරිදි එක් දරු මවකි.