පුවත් ගෝඨා මේ සතියේ පිටරට වන්දනාවක යයි! Published 2 years ago on June 26, 2023 By editor හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතිය තුළ විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ. රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වන්නේ වන්දනාවක් සදහා බවද පැවසේ. ඒ් මහතා කාම්බෝජය සහ ලාඕසයේ මෙසේ සංචාරය කිරීමට සූදානම්වන බව වාර්තා වේ. Related Topics:FeaturedlkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්1 week ago ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්රභේදය ලංකාවේත්