පුවත්

ගෝමරන්කඩවල හා කිරින්දේ මහ පොළව සෙළවෙයි

Published

on

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ.

ඒ ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් හා කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වශයෙනි.

කිරින්දේ භූචලනය ඊයේ (18) පස්වරුවේ වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

Trending

Exit mobile version