පුවත්

ඝන පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ

Published

on

අද (22) දින පාර්ලිමේන්තුවට විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවිය.

ඒ පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීමයි.

විපක්ෂය ගෙන ආ යෝජනාව විවාදයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පමණක් එහිදී පාර්ලිමේන්තුවේ සිටි අතර මුලසුන හොබවමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම දැනුම් දුන්නේ පාර්ලිමේන්තුව ලබන ජුනි 04 වනදා දක්වා කල් තැබෙන බවයි.

Trending

Exit mobile version