පුවත් ඝාතනය වූ මාධ්‍යවේදීන් ගැන ජනපතිට නැගෙනහිරෙන් පෙත්සමක් (ඡායා) Published 2 years ago on February 19, 2023 By editor ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා ඊයේ (18) පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙම අවස්ථාවට දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය, ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගිවී සිටියේය. මේ අතර, නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් ඝතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන මෙන් ඉල්ලමින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් මහතාට එහිදී පෙත්සමක් භාරදීම ද සිදු කළේය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!