පුවත්

චන්ද්‍රගුප්තට ඇගයීම් දුන් කමිටුවේ දොස්තරලා 2කක් රට පැනලා

Published

on

දැනට රිමාන්ඩ් භාරයේ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් පත්කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ වෛද්‍යවරුන් දෙදෙනකු මේ වන විට රටින් පලාගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විමර්ශනයේදී එම කරුණු අනාවරණය වී ඇතැයි පැවසේ.

Trending

Exit mobile version