පුවත්

චන්ද්‍රගුප්ත ඇතුළු 6ක් යළිත් රිමාන්ඩ්

Published

on

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

අද දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබුණේ මෙම සැකකරුවන් ජනවාරි 10දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් චන්ද්‍රගුප්ත මහතාව අත්අඩංගුවට ගැණුනේ පසුගිය 18දාය.

Trending

Exit mobile version