පුවත්

චම්පිකගේ දූ දීග යයි; මගුල දේශපාලඥයින්ට තහනම් වෙයි!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය ඊ (01) විවාපත් විය.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.

දිගුකාලීන ආදර සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට එළඹි අමා – කුෂාන් දෙපළට අපගේ සුභාසිංශන මෙසේ පල කර සිටිමු.

මූලාශ්‍රය – ද ලීඩර්

Trending

Exit mobile version