පුවත් චාමර සම්පත් නැවතත් රිමාන්ඩ් Published 2 months ago on April 21, 2025 By editor බදුල්ල දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ. බදුල්ල මහෙස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) එම නියෝගය ලබා දී ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්11 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!