Channel 04 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් තම ස්ථාවරය දීර්ඝ ලෙස පැහැදිලි කරමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු ජනපති විසින් නිකුත් කළ අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.