පුවත් චීනයට පත්වූ නව ශ්‍රී ලංකා තානාපති, වැඩ භාර ගනී Published 1 year ago on May 21, 2024 By nipuni චීනයට පත් වී ඇති නව ශ්‍රී ලංකා තානාපතිවරයා වන මජින්ත ජයසිංහ මහතා ඊයේ (20) දිනයේදී බෙයිජිං අගනුවරදී වැඩ භාරගෙන තිබුණි. මීට පෙර මෙම ධූරයේ කටයුතු කළ පාලිත කොහොන මහතා ගේ ධූර කාලය පසුගිය වසරේදී අවසන් වීමත් සමග මෙම ධූරය මාස කිහිපයක් පුරාවටම හිස්ව පැවතිනි. See moreThe Ambassador-designate of Sri Lanka to the People’s Republic of China, Majintha Jayesinghe assumed duties today, 20 May 2024. @MFA_SriLanka #DiplomacyLk #lka pic.twitter.com/PcVMWTiZj4— Sri Lanka Embassy in China (@SLembassycn) May 20, 2024 Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!