පුවත්

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

Published

on

අමෙරිකානු ආනයන සඳහා චීනය විසින්  84% ක තීරු බද්දක් පනවා ඇත.

චීනයේ මුදල් අමාත්‍යාංශය විසින් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.

එය හෙට (10) සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය පවසයි.

අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද (09) සිට ක්‍රියාත්මක වේ.

Trending

Exit mobile version