පුවත්

චීනය නොමිලේ දුන් භූමිතෙල් අද ධීවරයන්ට බෙදයි!

Published

on

චීන රජය මෙරටට ප්‍රධානය කළ භූමිතෙල් ධීවර ජනතාව වෙත නොමිලේ බෙදා දීම අද (23) ආරම්භ වේ.

ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද (23) උදෑසන පානදුර ධීවර වරායේදී මෙම කටයුතු ආරම්භ වීමට නියමිතය.

මෙහිදී භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදා දීමට කටයුතු යොදා තිබේ.

Trending

Exit mobile version