පුවත්

චීනය ප්‍රදානය කරන ලද ජල පිරිපහදුව මාතලේ දී විවෘත වෙයි

Published

on

චීනයේ විද්‍යා ඇකඩමිය විසින් ලංකාවට පරිත්‍යාග කරන ලද ජල පිරිපහදුවක වැඩ කටයුතු ඊයේ (12) දිනයේදී විවෘත කර තිබේ.

මාතලේ, මැටිහක්ක ප්‍රදේශයේ පිහිටි මෙම ජල පිරිපහදුව මගින් ප්‍රදේශවාසීන් 800ක් සඳහා දිනකට ප්‍භූගත ජලය ලීටර් 120,000ක් යොදාගෙන පානීය ජලය සපයනු ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

Trending

Exit mobile version