පුවත් චීනය ලංකාවට දුන් ණය ගැන IMF ප්‍රධානියාගෙන් සුබ පණිවුඩයක් Published 2 years ago on December 10, 2022 By editor චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කියා සිටී. ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා දී ඇති ණය සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන්ද ඔවුන් සමග සාකච්ඡා කළ බවය. Related Topics: Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!