පුවත්

චීන කතක් කුරුඳුවත්තේ මැණික් සාප්පුවක් බිඳලා

Published

on

කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මැණික් ගල් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් 8,500,000 ක් වටින් මැණික් ගල් සොරාගත් බව කියන චීන ජාතික තරුණියක සොයන බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

මෙම චීන ජාතික කාන්තාව එම මැණික් සාප්පුවේ සේවිකාවක් ලෙස ද කටයුතු කළ තැනැත්තියකි.

Trending

Exit mobile version