පුවත්

චීන පාසල් නිල ඇඳුම් පරිත්‍යාගයේ පළමු කොටස ජනවාරි 6දා ලංකාවට

Published

on

චීනය විසින් පරිත්‍යාග කිරීමට නියමිත රුපියල් බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් තොගයේ පළමු කොටස ලබන ජනවාරි 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

මේ පරිත්‍යාගය මගින් ශ්‍රී ලාංකික සිසුන්ගේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් ආවරණය කිරීමට නියමිතය.

ඒ අනුව පළමු නිමි ඇඳුම් තොගයේ ඇතුළත් භාණ්ඩ මෙසේය.

  • ෂර්ට්/ෆ්රොක්- සුදු, මීටර් 2374427.5
  • කලිසම්-සුදු, මීටර් 350031.5
  • කලිසම්-නිල්, මීටර් 150003.5
  • සිවුර-තැඹිලි, මීටර් 138134

මෙම රෙදි තොගයේ සමස්ත දිග ප්‍රමාණය මීටර් 3,012,596.5 ක් වන අතර එය කොළඹ සිට යාපනයට ඇති දුර මෙන් 10 ගුණයකි.

Trending

Exit mobile version