පුවත් චීන – ලංකා මිතුදමට හානි කරන්න ඉඩ දෙන්නෑ – වජිර Published 3 years ago on November 17, 2022 By editor ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාම්ප්‍රදායික මිතුදමට හානි කිරීමට යටි අරමුණු ඇති කිසිවෙකුට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති – වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (16) කොළඹදී මෙරට සිටින චීන තානාපති චී ජන්හොං මහතා හමුවූ අවස්ථාවේදීය. See moreAmbassador Qi Zhenhong met with UNP Chairman Vajira Abeywardena on Wednesday (16th).Qi: The Rubber-Rice Pact signed by then UNP gov't in 1952 laid a solid foundation for 🇨🇳🇱🇰 relations.Vajira: Won't allow our traditional friendship being harmed by anyone with ulterior agenda. pic.twitter.com/i1GXmmW3O7— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 16, 2022 Related Topics:Featured Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්17 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!