පුවත්

චීන සංචාරකයන්ට ඇරඹූ නියමු ව්‍යාපෘතියකට ලංකාවත් ඇතුළත් කරයි

Published

on

වසර තුනකට පමණ පසුව, චීනයේ සිට විදෙස් රටවලට ගමන් කරන සංචාරකයින් සඳහා නැවතත් ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇතැයි එරට සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හා මෙරට ආර්ථිකය යළි නගාසිටුවීමට රුකුලක් වන බවයි.

Trending

Exit mobile version